Wednesday, August 3, 2016

ඇත්තටම මොනවද ලිව්වේ.....


පොතක් ගත්තා ලස්සනට 
හැඩ කරන්න
ලිව්වා පොත පිරෙන්න.....
ආපහු පොත පෙරලද්දි 
මුලු පොතම හිස්....
ඇත්තටම මොනවද
ලිව්වේ....

9 comments:

  1. liyana boho de bothawa ya hakee a nisa galake ketuwa wage hamada radena aruthak athi de liyanna awita obata prelana pituwak gane liu de ahi radi atha

    ReplyDelete
  2. api hamotam waradin thana athana liyana boho de liyanne boda u akuren

    ReplyDelete
  3. ගැලපීමක් නැති ගැලපීම්

    ReplyDelete
  4. හිස් නොවෙන්න ලියන වගකිමත්, ලියන කෙනාගෙම තමයි.

    ReplyDelete
  5. හිස් නොවෙන්න ලියන වගකිමත්, ලියන කෙනාගෙම තමයි.

    ReplyDelete