Thursday, August 4, 2016

සිදුහත් ගියේ ආයේ නොඑන්නම.....

මණිමේඛලාවන් පැලැන්දුවේ
නැතිවුණත්
කන්නගිට සැනසීමක් තිබුණා
කෝවලන් තමන්ගේ
පතිදම පිළිගත්ත නිසා....
යශෝධරාට මොන සැනසීමක් ද?
සිදුහත් ගියේ
ආයේ නොඑන්නම.....

8 comments:

  1. Sidhuhat giye mulu loketama sathya wataha denna, kowalan gye kama pasu pasa mataka taba ganna

    ReplyDelete
  2. ow eka aththa,ath kannagit ayage adare labuna yashodarat hamadam duk vitarai

    ReplyDelete
  3. Siduhath kumaru e gath e thiranen ada mulu lokayak sanasenawa

    ReplyDelete
  4. මෙයයි සිදුහත් කුමරු සහ අප අතර ඇති වෙනස.
    එය නැති කරන ලෙසයි ඔහු ලොවටම දේශනා කලේ සම්බුද්දත්වයෙන් පසුව. රාගය ආලය තන්හාව බැදීම්.

    ReplyDelete
  5. මෙයයි සිදුහත් කුමරු සහ අප අතර ඇති වෙනස.
    එය නැති කරන ලෙසයි ඔහු ලොවටම දේශනා කලේ සම්බුද්දත්වයෙන් පසුව. රාගය ආලය තන්හාව බැදීම්.

    ReplyDelete