රූ රටා
Thursday, May 24, 2018
අප්පච්චිලු.......
දන්නවද අයියණ්ඩි
ඉස්තෝප්පුවේ මේසයක් උඩ
තිබුනා අපේ ගෙදරත්
මේ නමත් එක්ක
පින්තූරයක්
කවදාවත් නොආව
එනතුරු තාම මග බලන
ඒ අපේ අප්පච්චිලු
අම්මා තමයි මට එහෙම කිව්වේ.......
...
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment