Thursday, September 1, 2016

මිත්‍යා විශ්වාසයන්

තාක්ෂණයේ විද්‍යාවත් සමග ඉදිරියට යන ලෝකයේ මිත්‍යා විශ්වාසයන් තවමත් මිනිස් ජිවිත තුලින් වියැකි ගොස් නොමැත.  ඒ අතර දේව විශ්වාසයන් වැදගත් තැනක් ගනී. තමන්ගේ  ගෘහ ජිවිතයට පැමිණෙන පීඩාවන් හමුවේ ඔවුන් සරණ පතන්නේ දෙවියන්ගෙනි. දේශසීමාවන් ඉදිරියේ කුල මල කියා ගන්නා මිනිසුන් දෙවියන් ඉදිරියේ පිහිට පතන්නේ එකම මනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙනි. එසේම දෙවියන් ඉදිරියේ ඔවුන් එකම සංස්කෘතියක් අනුගමනය  කරනු ලබයි.

මිනිසා තාක්ෂණයෙන් ඉදිරියට පැමිණියත් අන්ද විශ්වාසයන් හමුවේ ඔවුන් ඉදිරියට පැමිණ නැත. නොපෙනෙන දෙවියන් ඉදිරියේ ඔවුන් කන්නලවි කරන්නේ 21වන සියවසේ නව මාධ්‍යත් සමග ගණුදෙනුවක යෙදෙමිණි.වැස්සක දී නියගයකදී මිනිසුන් හිරැ සදු වදිනවා. මිනිසුන්ට ඒ මගින් පිහිට නොලැබෙනවාම නොවේ. ඒ විශ්වාසයන් හමුවේ ඔවුන් දෙවියන්ට කන්නලව් කරනවා. එම විශ්වාසයන් ඔවුන්ට විශාල පිහිටක් ලැබෙනවා.

සෑම විශ්වාසයකටම බලපාන්නේ මිනිසසුන්ගේ විශ්වාසයයි. විශ්වාසයෙන් හා භක්තියෙන් දෙවියන් අයැද සිටින විට ඔවුන්ට පිහිට ලැබෙන බව විශ්වාස කරති. අද ෙමන්ම මතුවටත් ෙමම විශ්වායන් මිනිස් ජිවිත තුලින් වියැකී ෙනායනු අත. 




4 comments:

  1. මිනිස්සු මිනිස්සුන්ට උදව් කරන්නේ නැති නිසා මින්ස්සුගේ එකම පිළිසරණ දෙවියන් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම කියන්නෙ මොන පදනමකින්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද.
      කොන්දේසි විරහිතව අනිත් අයට උදවු කරන මිනිස්සු මේ සමාජෙ ඉන්නව.

      Delete
    2. ඔයාට එහෙම කියන්නෙ මොන පදනමකින්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද.
      කොන්දේසි විරහිතව අනිත් අයට උදවු කරන මිනිස්සු මේ සමාජෙ ඉන්නව.

      Delete
  2. ඒ අතලොස්සත් විතරයි

    ReplyDelete